වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර ගල්කිස්සේදී පැවැති තරගයෙන් සාන්ත තෝමස් විදුහල් පිල පළමු ඉනිමේ ජය ලැබීය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 248
(රවිඳු සසංක 35, දුලිත් ගුණරත්න 46, සිතාර හපුහින්න 30, මන්තිල විජේරත්න 27, අනුක බුලන්කුලම 27, පවිත් රත්නායක 27, ඉෂේන් පෙරේරා 32, උදාර රවිඳු 41/5, පැතුම් මහේෂ් 25/2)
ගුරුකුල විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 133
(උදාර රවිඳු 31, මලිඳු විදුරංග 28, නුවන් චානක 20, දිනුර ගුණවර්ධන 22/2, පවිත් රත්නායක 34/2, ඩෙලන් පීරිස් 30/5)
ගුරුකුල විදුහල දෙවැනි ඉනිම කඩුලු 6 ට 229
(පෘතුවි රුසාර 24, ටෙෂාන් මලින්ද 26, උදාර රවිඳු 40, මලිඳු විදුරංග නොදැවී 66, පැතුම් මහේෂ් නොදැවී 58, රොමේෂ් නල්ලපෙරුම 50/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.