Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහිරා විදුහලට මුල් ඉනිමේ ජයක්

සහිරා විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.

සහිරා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට හෂීම් ශාමාෂ් (50) සහ හෂ්මි හුසේන් (නොදැවී 50) සමත් වූ අතර සජිත් සමීර ලකුණු 63 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලු දෙනා දැවී 165
(පසිඳු නානායක්කාර 64, ගිම්හාන ආශිර්වාද 27, සජිත් සමීර 42/5, මොහොමඞ් මරීඞ් 34/2)

සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලු දෙනා දැවී 170
(හෂීම් ශාමාෂ් 50, හෂ්මි හුසේන් නොදැවී 50, කවීෂ විලෝචන 15/3, නිදුක මල්සිත් 39/3, රවිඳු සංජන 40/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 61 කදී කඩුලු 9 ක් දැවී 129
(ගිම්හාන ආශිර්වාද 32, අෂේන් කාවින්ද 21, සජිත් සමීර 21/3, දිල්හාන් රමීස් 13/2, මොහොමඞ් ශාමාෂ් 13/2, මොහොමඞ් මහතිර් 23/2)


- 036

 


අදහස් (0)

සහිරා විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.