Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සල්ලි නොදුන්නොත් තරග නොදෙයි

සල්ලි නොදුන්නොත් තරග නොදෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) විස්සයි -20 කි‍්‍රකට් 2013 තරගාවලියේදී ඇතැම් කණ්ඩායම්වල සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වේ.

මෙම තරගාවලියට පසුගිය වසරේදී සහභාගි වූ ඇතැම් කණ්ඩායම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් මේ දක්වා ගෙවා නැති බවත්, එසේ මුදල් නොගෙවන්නේ නම් එම කණ්ඩායම් වල සහභාගිත්වය 2013 තරගාවලිය සඳහා අවිනිශ්චිත බවත් දැනගන්නට ඇත.
තරගාවලියේ ක‍්‍රීඩකයන් කණ්ඩායම්ගත කිරීමේ රැුස්වීම මේ මස 20 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 

 

 


අදහස් (0)

සල්ලි නොදුන්නොත් තරග නොදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.