Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා කනිෂ්ඨ පිලට කඩුලූ 4 ක ජයක්

ශී‍්‍ර ලංකා කනිෂ්ඨ පිලට කඩුලූ 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තයේ ලෆ්බරෝ විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේද ඊයේ (20 වැනිදා) පැවැති 17 න් පහළ එක්දින සීමිත  ඕවර කි‍්‍රකට් තරගයේදී එංගලන්ත වයස 17 න් පහළ කණ්ඩායම කඩුලූ 4 කින් පරාජය කිරීමට ශී‍්‍ර ලංකා 17 න් පහළ කී‍්‍රඩකයෝ සමත් වූහ.

ශී‍්‍ර ලංකා 17 න් පහළ කණ්ඩායමට අද විවේක (පුහුණුවීම් සඳහා) දිනයක් වන අතර දෙවැනි එක්දින තරගය හෙට (22 වැනිදා) පැවැත්වේ.

එංගලන්ත 17 න් පහළ කණ්ඩායම -  ඕවර 48 කදී සියලූ දෙනා දැවී 189
(රොබ් ජෝන්ස් 41, එච්. හමීඞ් 71, මොසුන් හුසේන් 17, රවිඳු සේයර් 37/4, තිලාන් නිමේෂ් 32/2)

ශී‍්‍ර ලංකා 17 න් පහළ කණ්ඩායම - ඕවර 46.2 කදී කඩුලූ 6 ක් දැවී 193
(සිතාර ගිම්හාන් 26, අවිශ්ක ප‍්‍රනාන්ද 25, කවීන් බණ්ඩාර 43, මාධව නිමේෂ් 39, සහන් ආරච්චිගේ 25, රොබ් ජෝන්ස් 36/2)

 

- 011

 


අදහස් (1)

ශී‍්‍ර ලංකා කනිෂ්ඨ පිලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.