Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර පාදුක්කේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 486 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් ලකුණු 165 ක් රැුස් කිරීමට හිරුෂ සංදීප සමත් වූ අතර මිතිල පූර්ණජිත් ලකුණු 100 ක් රැුස්කරමින් හා ලකුණු 20 කට කඩුලූ 6 ක්ද දවාගනිමින් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 64.2 කදී කඩුලූ 7 ක් දැවී 438
(හිරුෂ සංදීප 165, මිතිල පූර්ණජිත් 100, ගෝපාල් සාමි 67, නුරාජ් ප‍්‍රසංග 55)
ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 20.2 කදී සියලූ දෙනා දැවී 44
(ලෝචන රවිහංස 17, දිනුජය ගීත් 18/5, මනෝජ් සඳරුවන් 3/3)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 26.3 කදී කඩුලූ 8 ක් දැවී 149
(අතීෂ් මලින්ත 56, හසිත ශානුක 15/4)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 15.4 කදී සියලූ දෙනා දැවී 57
(සී. ඞී. ඒකනායක 24, මිතිල පූර්ණජිත් 20/6)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.