වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගයකින් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට වත්තල ශාන්ත අන්තෝනි විදුහල සමත්විය.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 120 ක පහසු ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විදුහල කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ධර්මාලෝක ඉනිමේ කඩුලූ 3 ක් ලකුණු 16 කට දවාගත් ශාන්ත අන්තෝනි විදුහලේ ටොෂාන් ප‍්‍රසන්න, නොදැවී ලකුණු 22 ක්ද රැුස්කරමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
ධර්මාලෝක විදුහල - ඕවර 26 කදී සියලූ දෙනා දැවී 119
(සචින්ත මධුසංක 42, සමිත රංග 34, ගිහාන් ධර්මසිරි 21/4, ටෙෂාන් ප‍්‍රසන්න 16/3, රුක්මාල් පෙරේරා 40/2)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 23.5 කදී කඩුලූ 5 ක් දැවී 123
(අශිර වගීෂ 39, ටොෂාන් ප‍්‍රසන්න නොදැවී 22, ඉෂංක මධුසංක 14, නිෂාන් හසරැල් 32/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.