Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සර්වේශස් විදුහලට කඩුලු 4 ක ජයක්

ශා.සර්වේශස් විදුහලට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මාතර ශාන්ත සර්වේශස් විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරගය ඕවර 40 කට සිමාවිය.

 

ශා. ඇලවිෂියස් විදුහල - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී 140
(ඕමාල් සදිත් 35, ශශික දුල්ශාන් 30/4)

ශා. සර්වේශස් විදුහල - ඕවර 37.1 කදී කඩුලු 6 ක් දැවී 143
(ශශික දුල්ශාන් නොදැවී 50, රිසිර ලක්වින් 28, චිහාන් කලිඳු නොදැවී 25, කවික දිල්ශාන් 26/4)


අදහස් (0)

ශා.සර්වේශස් විදුහලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.