Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.පීතර විදුහල් ‘බී’ කණ්ඩායමට ලකුණු 22 ක ජයක්

ශා.පීතර විදුහල් ‘බී’ කණ්ඩායමට ලකුණු 22 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී හොරණ තක්ෂිලා  විදුහලට එරෙහිව ලකුණු 22 ක ජයක් හිමිකර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය.

මෙම තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ශා. පීතර විදුහල - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී 146
(ඉම්සර රංදෙණිය 32, දිනුක රොඞ්රිගූ 25, සෙනෙත් වින්විනු 24/3, සහන් ගයන්ත 15/2, තිළිණ තිරින්ද 26/2)

තක්ෂිලා විදුහල - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී 124
(සෙනෙත් වින්විනු 30, උමේෂ් ප්‍රසාද් 21, ලෙමිසන් ජේරල්ඞ් 31/3, බෙවන් ස්ලාවියන් 26/3)

 


අදහස් (0)

ශා.පීතර විදුහල් ‘බී’ කණ්ඩායමට ලකුණු 22 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.