Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.අන්තෝනී විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ශා.අන්තෝනී විදුහලට කඩුල්ලක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පොල වික්‍රමභාහූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ශා. සිල්වෙස්ටර් විදුහල - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 169
(මනෝහරන් පවිත්‍රන් 40, හුසිඳු නිස්සංක 36, තමාෂණ අබේකෝන් 21/2, ගයාන් සමරසිංහ 24/2, නවෝද්‍ය විජයකුමාර 39/2)

ශා. අන්තෝනී විදුහල - ඕවර 43.4 කදී කඩුලු 9 ක් දැවී 168
(තරිඳු ළමාහේවගේ 40, තමාෂණ අබේකෝන් නොදැවී 36, මොහොමඞ් කමීන් 34, මොහොමඞ් රුක්ෂාන් 20, පසන් හෙට්ටිආරච්චී 37/3, කසුන් එදිරිතිලක 29/3, හුසිඳු නිස්සංක 24/2)

 


අදහස් (0)

ශා.අන්තෝනී විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.