Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර පැවැති 19 න් පහළ දෙවැනි පෙළ ක‍්‍රිකට් තරගයෙන් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිමේ ජය හිමිකර ගැනීමට සමත්විය.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 231
(චතුර මිලාන් 67, කුශාන් රන්දික 31, අමිඳු මෙන්ඩිස් 26, ශෙෂාන් උදාර 28/3, රවිඳු ඩිල්ශාන් 23/2)
කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 232
(සුදාර ප‍්‍රියමන්ත 49, රිශාන් කාවින්ද 38, කවිඳු ඉරෝෂ් 28, චරිත් රුක්ෂාන් 74/5, ඉමේෂ් මධුශංඛ 33/4)
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල කඩුලූ 8 කට ලකුණු 163
(කවිඳු සොහාන් 48, සමිත මධුශාන් 31, ඩිෂාන් ප‍්‍රමෝද් 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.