Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවන වටයේ තරගයකදී කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල ඊයේ (26) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ශා. පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 156
(රවිඳු පෙරේරා 71, ජදේන් මාකලන්ද 41/3, තාරුක මුතුහර 38/2)
ශා. ජෝෂප් විදුහල - පළමු ඉනිම - ඕවර 37.3 කදී සියලුදෙනා දැවී 111
(පීටර්සන් ලියෝන් 49, සදේෂ් ජයවර්ධන 31, රෙනුක් ප්‍රේමචන්ද්‍ර 05/4, නිමුතු ගුණවර්ධන 21/3)
ශා. පීතර විදුහල - දෙවන ඉනිම - ඕවර 3 කදී කඩුල්ලක් දැවී 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.