Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතර විදුහලට කඩුලූ 9 ක ජයක්

ශා. පීතර විදුහලට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති තරගයකින් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි විදුහලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 39 ක් පමණි. ඒ අනුව ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 40, එක් කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට ශාන්ත පීතර විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.


ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 28.2 කදී සියලූ දෙනා දැවී 39
(චතුර ඔබේසේකර 4/3, රවිඳු සිල්වා 12/3, දිනාල් ජයකොඩි 4/2)
 
ශාන්ත පීතර විදුහල - ඕවර 9.4 කදී කඩුල්ලක් දැවී 41
(හෂාන් වනසේකර නොදැවී 10)

 


අදහස් (0)

ශා. පීතර විදුහලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.