Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝසප් විදුහලට කඩුලු 8 ක ජයක්

ශා. ජෝසප් විදුහලට කඩුලු 8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට මරදාන ශාන්ත ජෝසප් විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


කේරී විදුහල - ඕවර 36 කදී සියලුදෙනා දැවී 60
(දිමේෂ් අමෝල් 29, ලක්ෂාන් ගමගේ 18/3, මිරංග වික්‍රමගේ 07/2, අශාන් ඩැනියල් 19/2)

ශා. ජෝසප් විදුහල - ඕවර 9.5 කදී කඩුලු 2 ක් දැවී 62
(ජෝන් ද සිල්වා 29)

 


අදහස් (0)

ශා. ජෝසප් විදුහලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.