Last Update  :  2025-07-07 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝෂප් වාස් විදුහලට ලකුණු 104 ක ජයක්

ශා. ජෝෂප් වාස් විදුහලට ලකුණු 104 ක ජයක්

ශනුක අරවින්ද - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 104 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹාගිය සහිරා විදුහලට  ඕවර 24.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 142 ක් පමණි.

ශාන්ත ජෝෂප් වාස් විදුහල -  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 246
(ෂෙහාන් ප‍්‍රනාන්දු 62, සඳරුවන් ප‍්‍රනාන්දු 50, මධුෂාන් රණතුංග 40, මොහොමඞ් හෂ්මි 28/2, ඉෂාන් සම්සුදීන් 46/2)
 
සහිරා විදුහල -  ඕවර 24.3 කදී සියලූ දෙනා දැවී 142
(මොහොමඞ් හෂ්මි 44, සජිත් සමීර 35, සඳරුවන් ප‍්‍රනාන්දු 22/4)

-036

 


අදහස් (0)

ශා. ජෝෂප් වාස් විදුහලට ලකුණු 104 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.