Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ තරගයකදී බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට වත්තල ශාන්ත ජෝෂප් විදුහල ඊයේ (26) සමත්විය. මෙම තරගය රාගම බැසිලිකා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
වත්තල ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් හංසජ ගුණසේකර ශතකයක් (107) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රවිජ පෙරේරා ලකුණු 25 කට කඩුලු 5 ක් සහ අශේන් පෙරේරා ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශා. ජෝෂප් විදුහල - පළමු ඉනිම - ඕවර 44.3 කදී කඩුලු 8 ක් දැවී 218
(හංසජ ගුණසේකර 107, ශෂෙන් රන්දික 26, චතිත රුමාල් 25, චතුෂ්ක දිසානායක 57/3, ලෂාන් ලියනගේ 67/3)
ආනන්ද මෛත්‍රී විදුහල - පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලුදෙනා දැවී 129
(වසිඳු ආනන්ද 40, ගවිත් අමරසිරි 29, රවිජ පෙරේරා 25/5, අශේන් පෙරේරා 28/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.