Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝශප් පරදා ශා. ජෝශප් ජය ගනී

ශා. ජෝශප් පරදා ශා. ජෝශප් ජය ගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ,, වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ග‍්‍රෑන්ඞ්පාස් ශාන්ත ජෝශප් විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහල සමත්විය.

ග‍්‍රෑන්ඞ්පාස් ශාන්ත ජෝශප් විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූ අකිල පෙරේරා ලකුණු 10 කට කඩුලූ 5 ක් දවාගනිමින් කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ජය ගෙනාවේය.

ග‍්‍රෑන්ඞ්පාස් ශාන්ත ජෝශප් විදුහල සියලූ දෙනා දැවී 42
(අකිල පෙරේරා 10/5, ශාන් ජයමාන්න 3/3)

කොළඹ ශාන්ත ජෝශප් විදුහල කඩුලූ 3 ක් දැවී 43

036


අදහස් (0)

ශා. ජෝශප් පරදා ශා. ජෝශප් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.