Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ශාන්ත ඇලවීසියස් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 76 ක ජයක් අත්කර ගැනීමට ඇලවීසියස් විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ඕවර 49.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 205 ක් පමණි.
ඇලවීසියස් විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 281
(අශේන් බණ්ඩාර 90, රවිඳු සනජන 37, හරීන් බුද්දිල 36, ගිම්හාන ආශිර්වාද 31, කේ. පෙරේරා 55/3)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 205
(නිම්සර අතරගල්ල 98, කේ. ජයසේකර 39, හරීන් බුද්දිල 17/2, ගිම්හාන ආශිර්වාද 24/2, යසස් ප‍්‍රමෝද්‍ය 25/2, නිලූක්ෂ දුල්මින 31/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.