Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ඇලවිෂියස් විදුහලට ඉනිමක ජයක්

ශා. ඇලවිෂියස් විදුහලට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී රත්නපුර ඩෙලා මෙළ මහා විදුහල් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 95 ක ජයක් ලබාගැනීමට රත්නපුර ශා. ඇලවිෂියස් විදුහල් පිල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය මුද්දුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ශා. ඇලවිෂියස් විදුහල - පළමු ඉනිම - ඕවර 51.3 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(දසුන් චාමර 64, මොහොමඞ් රිෂාඞ් 37, ඩිලන් විහඟ 28, එස්. විජයකාන්ත් 14/4, සුරේෂ් කුමාර 40/3)


ඩෙලා දෙමළ මහා විදුහල - පළමු ඉනිම - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 37
(ගඟන චලංගම 05/3, රජිත නිර්මාල් 06/3, තනුක ද සිල්වා 11/2)


ඩෙලා දෙමළ මහා විදුහල - පළමු ඉනිම - ඕවර 27.3 කදී සියලුදෙනා දැවී ලකුණු 56
(ඩිලන් විහඟ 11/4, රජිත නිර්මාල් 19/3)

 


අදහස් (0)

ශා. ඇලවිෂියස් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.