Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනී විදුහලට කඩුලු 9 ක ජයක්

ශා. අන්තෝනී විදුහලට කඩුලු 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මැදි විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත්විය.

මෙම තරගය අකුරම්බොඩ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


වීර කැප්පෙටිපොල විදුහල - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී 100
(රංදික පියශාන් 22, දිවුශාන් පෙරේරා 24/4, මෙවන් ජයරාජා 20/3)

ශා. අන්තෝනි විදුහල - ඕවර 12.5 කදී කඩුල්ලක් දැවී 101
(ශකිල් අහ්මඞ් 49, අචිල තිලකරත්න නොදැවී 33)

 


අදහස් (0)

ශා. අන්තෝනී විදුහලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.