Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් පිටිය දිග්විජය කළ ශ්‍රේෂ්ඨයන් වන නමුත් පුහුණුවීමෙන් තොර ක්‍රීඩාවක් නැත. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට මුහුණ දීමට සූදානම් වන සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමත් පුහුණුවීම් කරති. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (28 වැනිදා) පුහුණුවීම් කළ ආකාරය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාත් පැමිණ සිටියේය.
ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම සහ සභාපතිගේ පිල අතර තරගය ලබන මස 4 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.