Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පානදුර මහානාම විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහානාම විදුහල - ඕවර 33.2 කදී සියලුදෙනා දැවී 103
(රවිඳු ශාන් 39, පූරණ පසිඳු 25/4, මිහිරංග ප්‍රනාන්දු 09/2)
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 25.3 කදී කඩුලු 6 ක් දැවී 104
(මිහිරංග ප්‍රනාන්දු නොදැවී 49, පවිත්‍ර ලක්ෂාන් 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.