
නවදිල්ලියේදී සෙනසුරාදා (7 වැනිදා) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති ලෝක කුසලාන තරගයේදී නියමිත කාලය ඇතුළත ඕවර 50 ක් යැවීමට අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග මුදලින් 10%ක දඩයක් නියම කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩයම නියමිත කාලසීමාවේදී යැවිය යුතු ඕවර සංඛ්‍යාවට ඕවර 2 ක් අඩුවෙන් යවා තිබිණ. ප්‍රමාද වන ඕවරයක් සඳහා තරග මුදලින් 5% ක් බැගින් ගෙවනු ලැබිය යුතුය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.