Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ධර්මාලෝකය ලකුණු 90 කින් ජයගනී

ශ්‍රී ධර්මාලෝකය ලකුණු 90 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාධව කවිඳු (නොදැවී 104) ශතකය නිසා වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ දෙවැනි වටයේ මරදානේදී පැවැති තරගයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල ලකුණු 90 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල පරාජය කිරීමට සමත් විය.

මෙහිදී ධර්මාලෝක විදුහලේ මාධව කවිඳු හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත් විය.  
 
ශ‍්‍රී ධර්මාලෝක විදුහල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 257 (මාධව කවිඳු නොදැවී 104, ගිම්හාන් ඉසුරු 42, ඉරුෂ රාමනායක 25, ෂෙනාල් හිමන්ත 15, එන්. උස්මිනාත් 50/5, රුචිර පල්ලියගුරු 66/3)

ශාන්ත ජෝශප් විදුහල  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 167 (එම්. ශකිල් 35, දිෂිත 33, ස්ටීව් 25, යුගීෂ දිෂාන් 20/4, යසින්ත යොහාන් 36/2)


 - 048


අදහස් (0)

ශ්‍රී ධර්මාලෝකය ලකුණු 90 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.