Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය.
මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශා. අන්තෝනි විදුහල - ඕවර 44 කදී සියලුදෙනා දැවී 138
(අවිශ්ක තරිඳු 64, යසිරු රත්නායක 18/5, රශේන් ප්‍රනාන්දු 21/2)
වේල්ස් කුමර විදුහල - ඕවර 30.1 කදී කඩුලු 4 ක් දැවී 139
(සුගත් මෙන්ඩිස් 43, ප්‍රවීන් විජේසේකර නොදැවී 35, ෆහඞ් ෆයිඞ් 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.