Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාර්ථයට කඩුලු 9 ක ජයක්

විද්‍යාර්ථයට කඩුලු 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර විද්‍යාර්ථ විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් ලබා ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.

විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් නිමේෂ් සේනානායක (65) සහ නිපුන කුමාරසිරි (50) අර්ධ ශතක ලබාගත් අතර නිපුන කුමාරසිරි සහ ශෂික ප්‍රියමාල් කඩුලු 6 බැගින් දවාගත්හ.

 

විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම - ඕවර 69.4 කදී සියලු දෙනා දැවී 239
(නිමේෂ් සේනානායක 65, නිපුන කුමාරසිරි 50, තරිඳු ප්‍රභාතිය 46/3, කාවින්ද දිල්ෂාන් 51/3)

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී 127
(දනුර ප්‍රසන්ජිත් 27, දුලංක කාවින්ද 24, නිපුන කුමාරසිරි 28/4, ශෂික ප්‍රියමාල් 29/3)

පානදුර රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 169  
(තරිඳු ප්‍රභාතිය 44, ප්‍රශාන් කල්හාර 30, ශෂික ප්‍රියමාල් 37/4, නිපුන කුමාරසිරි 39/2)

විද්‍යාර්ථ විදුහල දෙවැනි ඉනිම - ඕවර 8.5 කදී කඩුල්ලක් දැවී 63
(කෙවින් නිම්ෂාන් නොදැවී 24, සහන් දංවත්ත නොදැවී 18, පුලින ගුණතිලක 19)

 

- 036

 


අදහස් (0)

විද්‍යාර්ථයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.