Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල අතර තරගය විසඳුමකින් තොරව කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) අවසන්විය.
කළුතර තිස්ස මධ්‍ය මහා විදුහලේ මිතිර තෙනුර් ලකුණු 37 කට කඩුලු පහක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා. බෙනඩික් විදුහල - පළමු ඉනිම - ඕවර 62.3 කදී කඩුලු සියලුදෙනා දැවී 152
(යොහාන් සොයිසා 62, ලංකජ රත්නායක 23, විදුක් ප්‍රනාන්දු 22, මිතිර තෙනුර් 37/5)
තිස්ස ම.ම. විදුහල - පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 7 ක් දැවී 106
(මිතිර තෙනුර් 34, ලංකජ රත්නායක 20/3, ශෂේන් රණසිංහ 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.