Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි/20 තරගයටත් 12 ක් ප‍්‍රවේශපත් දිනති

විස්සයි/20 තරගයටත් 12 ක් ප‍්‍රවේශපත් දිනති

ශනුක අරවින්ද - 2013 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාලයට එක්වූ පළමු වැනි සිංහල කී‍්‍රඩා වෙබ් අඩවිය වන ‘කෙළිමඬළ’ වෙබ් අඩවිය විසින් පවත්වන ලද මත විමසුමකට සහභාගි වූ පරිශීලකයන් අතුරින් තෝරා ගන්නා ලද 12 දෙනකුට ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (2 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමුවැනි විස්සයි/20 තරගය නැරඹීම සඳහා ප‍්‍රවේශපත් 24 ක් තිළිණ කෙරේ.

මත විමසුමට අනුව පරිශීලකයන්ගෙන් 91.66 % ක්ම කැමැත්ත ප‍්‍රකාශ කර ඇත්තේ තරගය කී‍්‍රඩා පිටියේදීම සජීවීව නැරඹීමටයි. 8.33 % ක් පමණක් තරගය රූපවාහිනියෙන් නැරඹීමට කැමැත්ත පළකර තිබේ.

එක්දින තරගය නැරඹීම සඳහා ප‍්‍රවේශපත් හිමිකරගත් සියලූම ජයග‍්‍රහකයන්ට ඒබව දැනටමත් දන්වා යවා ඇති අතර දුරකතන අංක 0112 - 479453 ඇමතීමෙන් තමන්ගේ ප‍්‍රවේශපත් ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට තොරතුරු ලබාගත හැකිය.

විස්සයි/20 තරගය සඳහා ප‍්‍රවේශපත් දිනාගත් ජයග‍්‍රාහකයෝ

1. මලින්ද රණතුංග,
2. චානක වැළිකැටියගේ
3. නිරෝෂන් නිලාන් දමිත්
4. ඔෂාඞ් මෙන්ඩිස්
5. චානක ඩයස්
6. ප්‍රෙමිල් ප‍්‍රනාන්දු
7. ෂමාල් ධම්මික
8. උදාර සොයිසා
9. මන්ජුල විජේබණ්ඩාර
10. සහන් සුමනතිලක
11. ප‍්‍රදීප් වෑගලගෙදර
12. රජිත රණවකආරච්චිගේ

 


අදහස් (0)

විස්සයි/20 තරගයටත් 12 ක් ප‍්‍රවේශපත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.