Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලොයෝලා විදුහලට ලකුණු 100 ක ජයක්

ලොයෝලා විදුහලට ලකුණු 100 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලට එරෙහිව ලකුණු 100 ක ජයක් හිමිකර ගැනීමට කොච්චිකඬේ ලොයෝලා විදුහල අද (09 වැනිදා) සමත්විය. මෙම තරගය නාත්තන්ඩිය දම්මිස්සර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ලොයෝලා විදුහල - ඕවර 48 කදී සියලුදෙනා දැවී 204
(ලක්ෂිත දිල්ෂාන් 45, ශක්ති පීරීස් 45, ශෙහාන් අරවින්ද 25, සිතිජ ශෙහාන් 23/3)

ධම්මිස්සර විදුහල - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී 104
(දම්සර පෙරේරා 20, දිනිඳු මදුශාන් 20/3, සුනෙත් පියුමන්ත 10/2, ලක්ෂිත දිල්ශාන් 44/2)

 


අදහස් (0)

ලොයෝලා විදුහලට ලකුණු 100 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.