Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලූමිබිණි විදුහල මුල් ඉනිම ජයගනියි

ලූමිබිණි විදුහල මුල් ඉනිම ජයගනියි

ශනුක අරවින්ද - 2017 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල මහින්ද විදුහල සහ කොළඹ ලූමිබිණි විදුහල අතර කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලූමිබිණි විදුහල සමත් විය.

මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට කවිඳු එදිරිවීර (68) සමත් විය.

මහින්ද විදුහල පළමු ඉනිම -  ඕවර 87.1 කදී සියලූ දෙනා දැවී 173
(කවිඳු එදිරිවීර 68, කේ. කේ. කෙවින් 27, රුවින් පීරිස් 15/3, විමුක්ති කුලතුංග 56/3, කනිෂ්ක මධුවන්ත 27/2)

ලූමිබිණි විදුහල පළමු ඉනිම -  ඕවර 65.2 කදී සියලූ දෙනා දැවී 191
(කනිෂ්ක මධුවන්ත 48, තනුක දාබරේ 29, රවිඳු සංජීව 29, කෙවින් පීරිස් 20, චරිත් මිහිරංග 17, ලකිඳු උපේන්ද්‍ර 16, කවිඳු එදිරිවීර 75/3, ප‍්‍රමිත් හංසික 19/2, කේ. කේ. කෙවින් 22/2, ප‍්‍රගීත් මලින්ත 28/2)

මහින්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 23.1 කදී කඩුල්ලක් දැවී 58 
(නවෝද් පරණවිතාන නොදැවී 33, රෙෂාන් කාවින්ද 23)

-036

 


අදහස් (0)

ලූමිබිණි විදුහල මුල් ඉනිම ජයගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.