Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලුම්බිණිය මුල් ඉනිමෙන් ජයගනී

ලුම්බිණිය මුල් ඉනිමෙන් ජයගනී

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹදී පැවැති තරගයේදී ලුම්බිණි විදුහල් ක්‍රීඩකයෝ කොළඹ ආනන්ද විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීමට සමත් වූහ.  


ආනන්ද විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 130
(රවිඳු ගිම්හාන 37, සුපුන් වරාගොඩ 29, සහන් සුරවීර 25, ළහිරු හිරණ්‍ය 21, විමුක්ති කුලතුංග 28/3, තනුක දාබරේ 45/4, යුවින් පීරිස් 3/2)

ලුම්බිණි විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 155
(තනුක දාබරේ 66, කනිෂ්ක මධුසංඛ 22, චරිත් මිහිරංග 20, චාමික ගුණසේකර 43/3, අසෙල් සිගේරා 40/2, සුපුන් වරාගොඩ 30/2, දිලීප ජයලත් 9/2)

ආනන්ද විදුහල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 161
(ළහිරු හිරණ්‍ය 29, අසෙල් සිගේරා 29, සුපුන් වරාගොඩ 58, විමුක්ති කුලතුංග 67/8)

 


අදහස් (0)

ලුම්බිණිය මුල් ඉනිමෙන් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.