Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලුම්බිණී විදුහලට ලකුණු 25 ක ජයක්

ලුම්බිණී විදුහලට ලකුණු 25 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ලුම්බිණී විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට ලුම්බිණී විදුහල සමත් විය.

ශාන්ත සර්වේශස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට කවීන් පීරිස් (66) සමත් වූ අතර රුවන් පීරිස් ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ශාන්ත ජෝෂප් විදුහලේ රෙවාන් කේලි ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය.   


ලුම්බිණී විදුහල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 227  
(කවීන් පීරිස් 66, රවීෂ සත්සර 43, මලින්ද දිල්ෂාන් 23, කණිෂ්ක මධුවන්ත 22, රෙවාන් කේලි 43/6, රුචිර පල්ලියගුරු 52/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 202
(කැමරන් ගුරුගේ 50, රෙවාන් කේලි 31, එන්. විෂ්මිතන් 20, රුවන් පීරිස් 31/4, රවිඳු ලක්ෂාන් 25/2, කණිෂ්ක මධුවන්ත 33/2)  

 


අදහස් (0)

ලුම්බිණී විදුහලට ලකුණු 25 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.