
ලියනගොඩ සුහද ක්‍රීඩා සමාජය තුන්වැනි වරට සංවිධානය කරන ‘සුහද ක්‍රිකට් තරගාවලිය’ රුක්මලේ ක්‍රීඩාංගණයේදී මේ මස 21 වැනිදා පැවැත්වේ. එම තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගි වීමට නියමිතය.
තරගාවලිය එදින පෙරවරු 7.30 ට ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.