Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලසිත උඩහගේ ශා. මරියා විදුහලට ජය ගෙනෙයි

ලසිත උඩහගේ ශා. මරියා විදුහලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහල් පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට කෑගල්ල ශා. මරියා විදුහල් පිල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ කදිරාණ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශා. මරියා විදුහල් පිලේ ලසිත උඩහගේ ඉනිම දෙකෙහිදී ලකුණු 79 කට කඩුලු 9 ක් දවාගැනීමට සමත්වූයේය.

 

බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(සසිරි අධිකාරී 39, ගයාෂාන් හෙට්ටිආරච්චී 25, ලසිත උඩහගේ 48/4, සංජය රංජිත් 15/2, මාස් රහීම් 18/2)


ශා. මරියා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(ගජිත කොටුවගොඩ 39, මාස් රහීම් 28, දසුන් බණ්ඩාර 11/3, සසිත මදනායක 22/2, හිමත් ජයවීර 37/2)


බණ්ඩාරනායක විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 14.3 කදී සියලුදෙනා දැවී ලකුණු 47
(හචිත තිමල් නොදැවී 29, ලසිත උඩහගේ 31/5, තිමිර සුපුන් 09/3)


ශා. මරියා විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 8.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 50
(ගජිත කොටුවගොඩ නොදැවී 31)

 


අදහස් (0)

ලසිත උඩහගේ ශා. මරියා විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.