Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලක්‍ෂාන් ජයසිංහ

ලක්‍ෂාන් ජයසිංහ

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
සචිත් ලක්‍ෂාන් ජයසිංහ

පාසල:
මහනුවර ත‍්‍රිත්ව විදුහල

උපන් දිනය:
1995.05.27

පන්දුවට පහර දෙන ආකාරය:
දකුණත් පිතිකරු

පන්දු යවන ආකාරය:
වමතින් පා දඟ පන්දු  

කණ්ඩායමේ ස්ථානය:
දඟ පන්දු යවන්නා  

වයස 19 න් පහළ තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 208 යි               
  • දවාගත් කඩුලූ සංඛ්‍යාව: 90 යි      කඩුලූ 5 ට වැඩි ඉනිම: 10 යි

ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කිරීම පිළිබඳ විස්තර:

  • ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල නියෝජනය කිරීම

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී එස්. එස්. සී. පිල නියෝජනය කිරීම.

අදහස් (0)

ලක්‍ෂාන් ජයසිංහ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.