Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාහුල විදුහලට ඉනිමක ජයක්

රාහුල විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර රාහුල විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර මාතරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 145 ක ජයක් අත්කර ගැනීමට රාහුල විදුහල සමත් විය.

රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට පිරුණ තිලක් කුමාර (67) සහ විනුෂ්ක චතුරංග (64) සමත් වූ අතර පසන් සමරතුංග සහ සජිත් සුරංජන කඩුලු 5 බැගින් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත වූහ.


රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 82.2 කදී කඩුලු 9 ක් දැවී 267
(පිරුණ තිලක් කුමාර 67, විනුෂ්ක චතුරංග 64, හසිඳු චානක 40, නුවන් මධුසංක 27, භානුක ප්‍රමුදිත 86/3, පැතුම් දිල්ෂාන් 95/3)

පී. ද එස්. කුලරත්න විදුහල පළමු ඉනිම - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 87
(මනූෂ තීක්ෂණ 18, පසන් සමරතුංග 6/5)

පී. ද එස්. කුලරත්න විදුහල දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී සියලු දෙනා දැවී 35
(ලකිල ටෙහාන් 15, සජිත් සුරංජන 8/5)


- 036

 


අදහස් (0)

රාහුල විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.