Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ කුලියාපිටිය මැදි විදුහල අතර හංවැල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජසිංහ මැදි විදුහල සමත් විය.
රාජසිංහ මැදි විදුහලේ කසුන් හේෂාන් ලකුණු 69 කට කඩුලු 9 ක් දවාගෙන දක්ෂ පන්දු යැවීමක නිරත විය.
රාජසිංහ මැදි විදුහල පළමු ඉනිම - ඕවර 100.5 කදී සියලු දෙනා දැවී 250
(ශවින්ද ද සිල්වා 31, කසුන් හේෂාන් 46, රණවීර ජයවර්ධන 38, සචින් මලින්ද 25, හේෂාන් ජයසේකර 48/5)
කුලියාපිටිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 69
(කසුන් හේෂාන් 22/6)
කුලියාපිටිය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 66.3 කදී සියලු දෙනා දැවී 251
(කසුන් කරුණාරත්න 85, කුෂාන් ධර්මපාල 39, හේෂාන් ජයසේකර 38, කසුන් හේෂාන් 66/3, සචින් මලින්ද 47/3, ලක්ෂාන් කිරිඇල්ල 30/2)
රාජසිංහ මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 2 ක් දැවී 66
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.