Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය විදුහල අවසන් පූර්ව වටයට

රාජකීය විදුහල අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සිමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී‘ කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය.

අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’  කණ්ඩායම එරෙහිව ලකුණු 94 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී‘ කණ්ඩායම සමත්විය. 

රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 221
(විසඳු සංදීව් 55, නෙතින් පනාපිටිය 52, සදීෂ රාජපක්ෂ නොදැවී 33, තෙවිඳු හංසජ 26, කනුෂ්ක ලක්ෂාන් 23/3)

ශා. සෙබස්තියන් විදුහල - ඕවර 42 කදී සියලුදෙනා දැවී 127
(යෂාන් අවිෂ්ක 61, කේසර කප්පගොඩ 23/4, ළහිරු ගනේවත්ත 31/2, සදීශ රාජපක්ෂ 33/2)


අදහස් (0)

රාජකීය විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.