Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රඹුක්වැල්ලට එක්දින වරම්

රඹුක්වැල්ලට එක්දින වරම්

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී. විනිසුරුවකු වන ප්‍රගීත් රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (21 වැනිදා) පැවැත්වෙන තරගයේදී එක්දින වරම් දිනාගැනීමට නියමිතව ඇත. තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට පැවැත්වේ.

මින්පෙර ජාත්‍යන්තර විස්සයි20 තරග 7 කදී, ජාත්‍යන්තර කාන්තා එක්දින තරග 9 කදී සහ ජාත්‍යන්තර කාන්තා විස්සයි20 තරග 4 කදී විනිසුරුවකු ලෙස කටයුතු කර ඇත.

දේශිය ක්‍රිකට් පිටියේ බොහෝ අත්දැකීම් ඇති රඹුක්වැල්ල මහතා පළමු පෙළ තරග 93 කදී, එක්දින තරග 106 කදී සහ විස්සයි20 තරග 94 කදී විනිසුරුවකු ලෙස කටයුකු කරනු ලැබීය.

- 2079

 


අදහස් (0)

රඹුක්වැල්ලට එක්දින වරම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.