Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන්දේව් ඡන්ද 50,000 ට ලගාවෙයි

රන්දේව් ඡන්ද 50,000 ට ලගාවෙයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 16 වැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරන සමත්ව සිටියි.

ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 7007 ත් සමග මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 47460 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ලහිරු වික‍්‍රමසිංහට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 4610 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාවද 42977 ක් දක්වා වර්ධනය වී තිබේ.

පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලන් ඡන්ද 8060 ක් සහ 3107 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල රැදීසිටිති.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ලහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 104 ත් සමග මේ වන විට ඡන්ද 2638 ලබා සිටියි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ඡන්ද 2180 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ලහිරු විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහුට ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 84 ක් පමණි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 762 ත් සමග ඡන්ද 16000 සීමාව පසුකර පසුකරයෑමට සමත්වී තිබේ. මේ වනවිට මුලූ ඡන්ද 16714 කට හිමිකම් කීමට ඔහු සමත්ව සිටියි.

නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි ඡන්ද 4761 ලබාගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශයට පත්වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කී‍්‍රීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රන්දේව් පතිරණ කොළඹ රාජකීය විදුහල 47460
ළහිරු  වික‍්‍රමසිංහ කඳාන ද මැසිනොද් විදුහල 42977
අකිල ලක්ෂාන්   පානදුර රාජකීය විදුහල 8060
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 3107
පි‍්‍රයමාල් පෙරේරා   කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2687
නිමේෂ් ගුණසිංහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 2653
ඒ. කේ. ටිරෝන් ගාල්ල රිච්මන්ඞ් විදුහල 2603
කුසල් මෙන්ඩිස්   මොරටුව වේල්ස්කුමර විදුහල 2068
යශාන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල     2216
මධුෂාන් චමීර   කොළඹ ඉසිපතන විදුහල 2189
සදීර සමරවික‍්‍රම  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1794
මින්හාජ් ජලීල්  කොළඹ තර්ස්ටන් විදුහල  1502
තිමිල විද්‍යාසේකර  කොළඹ ඞී. එස්. සේනානායක විදුහල 1318
ශෙහාන් වීරසිංහ කොළඹ සහිරා විදුහල 925
සල්මන් ෆසීල් කොළඹ සහිරා විදුහල 669
චතුරංග රාජපක්ෂ  මීගමුව මාරිස්ටෙලාද විදුහල  721
දිනෙත් ලංකා මහනුවර ධර්මරාජ විදුහල 606

 

නැගීඑන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ධනුෂ්ක ළහිරු   ගාල්ල විද්‍යාලෝක විදුහල  2638
ළහිරු  විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 2180
කලණ හසරංග  මාතර රාහුල විදුහල 576
හර්ෂ රාජපක්ෂ මාතර රාහුල විදුහල 508
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 140

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 16714
රසාංජන මල්ලිකාරච්චි නුගේගොඩ ලයිසියම් විදුහල 4761
ෆර්සත් ෆාසල් කොළඹ ගේට්වේ විදුහල  319
නිමේෂ පෙරේරා වත්තල ලයිසියම් විදුහල  188

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. පී. ආටිගල, වාසනා බේක් හවුස්, ඇලපාත, රත්නපුර
2. ඉෂාර පෙරේරා, 265/ඒ-08, ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණය, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7
3. කී‍්‍රස්ටීන් ඉන්ච්, 50/4, ගුණසිංහ වත්ත, තෙන්නකුඹුර, මහනුවර
4. එච්. එස්. කොස්පැලවත්ත, සී.-22-බී, තලගහහේන, ඇස්ගඩල, ඇහැළියගොඩ 


අදහස් (0)

රන්දේව් ඡන්ද 50,000 ට ලගාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.