Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව ලකුණු 191 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය කරන්දෙණිය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රිච්මන්ඞ් විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 252
(ආදිත්‍ය සිරිවර්ධන 87, දිලුම් සුධීර 48, තවීෂ අභිෂේක් 31, කවිඳු නදීශාන් 43/3, දිනුක දිල්ශාන් 36/2, මෙන්ඩිස් ජයසිංහ 41/2, නෙත්මින ද සිල්වා 54/2)
ධර්මාශෝක විදුහල - ඕවර 14.1 කදී සියලුදෙනා දැවී 61
(ආකාෂ් කාවින්ද 29/4, අම්ෂී ද සිල්වා 15/3, සදුන් මෙන්ඩිස් 00/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.