Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කොළඹ නාලන්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 43 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ සහිරා විදුහල් ‘ඒ’ කණ්ඩායම ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ සහිරා විදුහලේ එම්. රිසාත් ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සහිරා විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 194
(ඩි. ශමින්ද 65, එන්. ශමාස් 48, ටී. දිල්රුක්ෂාන් 22, අශේන් වලිසුන්දර 32/3, පැතුම් කුවේජූ 22/2, නදුන් සේනාරත්න 31/2, තමිඳු කමලසූරිය 46/2)
නාලන්ද විදුහල - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී 151
(මලිඳු ජයසේකර 39, දිසඳ හෙට්ටිආරච්චී 30, ජීවන්ත එදිරිසිංහ 21, එම්. රිසාත් 21/5, )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.