Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඞ් විදුහලට කඩුලු 9 ක ජයක්

රිච්මන්ඞ් විදුහලට කඩුලු 9 ක ජයක්

Nisanka Sandeepani - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියෙ පළමු කොටසේ තරගයකදී රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දේවපතිරාජ විදුහල - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී 116
(කල්ප චේතිය 39, තිසර ඩිල්ශාන් 21, සුගීත් නිම්නද 04/3, අම්ෂී ද සිල්වා 05/2, දිලුම් සුධීර් 17/2)


රිච්මන්ඞ් විදුහල - ඕවර 20.2 කදී කඩුල්ලක් දැවී 117
(විශ්මිත විජේසිරි නොදැවී 50, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 45)


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.