Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඞ් විදුහලට කඩුලූ 6 ක ජයක්

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ ඕවර 42.4 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

 

සහිරා විදුහල -  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 137
(මෙහොමඞ් සාකි 27, හෂ්මි හුසේන් 19, පී. ඒ. ධනංජය 13/2, මනුල වික‍්‍රමසේකර 16/2, කවිඳු එදිරිවීර 25/2)

රිච්මන්ඞ් විදුහල -  ඕවර 42.4 කදී කඩුලූ 4 ක් දැවී 138
(තිසර දිවාන් නොදැවී 30, අවිඳු තීක්ෂණ නොදැවී 29, කවිඳු එදිරිවීර 23, පී. ඒ. ධනංජය 20, සජිත් සමීර 13/2)


- 036


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.