
වසර 2020 - 21 ක්‍රිකට් වාරය ආරම්භ කරමින් පැවැත්වෙන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දින හතරක් අවසානයේදී යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්.එස්.සී. තවදුරටත් පෙරමුණ ගෙන සිටිති.




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.