Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොවින් - කවින්දන වෙස්ලි විදුහලට ජයගෙනෙති

මොවින් - කවින්දන වෙස්ලි විදුහලට ජයගෙනෙති

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට කොළඹ වෙස්ලි විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

කේරී විදුහල - ඕවර 28 කදී සියලුදෙනා දැවී 64
(දුවින් විතාන 22, මොවින් සුබසිංහ 10/6, කවින්දන පෙරේරා 11/4)


වෙස්ලි විදුහල - ඕවර 10.1 කදී කඩුලු 2 ක් දැවී 76
(මොවින් සුබසිංහ නොදැවී 22)

 


අදහස් (0)

මොවින් - කවින්දන වෙස්ලි විදුහලට ජයගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.