ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී වරාය අධිකාරි පිල පරදවා ලකුණු 13 කින් ජය ගැනීමට මුවර්ස් පිල සමත්විය. මෙම තරගය මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මුවර්ස් ඕවර 50 කදී සියලූ දෙනා දැවී 214
(ජනක ගුණරත්න 51, කෞෂල්‍ය ගජසිංහ 46, දිල්හාර ලොකුහෙට්ටිගේ 30, චමින්ද බණ්ඩාර 43/4, සචිත්ර සේරසිංහ 33/2)
වරාය අධිකාරිය ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 201
(ශාන්ත කලවිටිගොඩ 40, මහේල උඩවත්ත 39, චතුරංග ද සිල්වා 41/3, දිල්හාර ලොකුහෙට්ටිගේ 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.