Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කැළණිය ගුරුකුළ විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් ලබාගැනීමට කඳාන ද මැසිනොද් විදුහල අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය කඳාන ද මැසිනොද් විදුහල් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
කඳාන ද මැසිනොද් විදුහලේ ක්රිෂාන් සංජුල ඉනිම දෙකෙහිදිම (63 සහ 65) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ගුරුකුළ විදුහල- පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(මලිඳු විදුරංග 58, පැතුම් මහේෂ් 36, පෘතුවි රුසාර 32, ප්රවින් නිමේෂ් 25, රොමාල් ප්රනාන්දු 71/4, මලිත් ප්රනාන්දු 23/3, අසිත සිල්වා 37/3)
ද මැසිනොද් විදුහල - පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(ක්රිෂාන් සංජුල 63, මලිඳු විදුරංග 38/3, ලසිඳු අරෝෂ 21/2, යිෂාන් මලිත් 26/2, ප්රවින් නිමේෂ් 34/2)
ගුරුකුළ විදුහල- දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(පැතුම් මහේෂ් නොදැවී 36, දිමුත් ජයකොඩි 08/3, අසිත සිල්වා 17/2)
ද මැසිනොද් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 171
(ක්රිෂාන් සංජුල 65, සඳුන් දිල්ෂාන් 37, පෘතුවි රුසාර 46/4, සචින්ත චමිත් 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.