Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනොද් විදුහලට තියුණු ජයක්

මැසිනොද් විදුහලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ කදාන ද මැසිනොද් විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර පැවැති තරගයෙන් මැසිනොද් විදුහල් ක‍්‍රීඩකයෝ එක කඩුල්ලක තියුණු ජයක් ලැබූහ.


කරන්දෙණිය මැදි විදුහල ඕවර 38.1 කදී 106
(දිනූප ක‍්‍රිෂ්ණ 17, ප‍්‍රවීන් ෆොන්සේකා 33/3, ඩැරන් පෙරේරා 5/2, නිවිෂ්ක රොද්‍රිගු 22/2, ප‍්‍රවීන් ජූඞ් 23/2)

ද මැසිනොද් විදුහල  ඕවර 27.5 කදී කඩුලූ 9 ට 108
(සාලිය ජූඞ් නොදැවී 33, නිවිෂ්ක රොද්‍රිගු 20, මිතිල ගීත් 16, නඳුන් ඩිල්ෂාන් 16, චාමර මධුසංඛ 31/4, චමිඳු විජේවර්ධන 32/4)


අදහස් (0)

මැසිනොද් විදුහලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.