Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර කදිරානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.
එහිදී ශාන්ත පීතර විදුහලේ මොහොමඞ් අමීන් ලකුණු 103 කට කඩුලු 10 ක් දවාගත් අතර මාරිස්ටෙලා විදුහලේ පසිඳු මාධව ලකුණු 100 කට කඩුලු 7 ක් දවාගත්තේය.
මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 191
(ලසිත් කෲස්පුල්ලේ 57, නවීන් නිර්මාල් 36, ෂෙහාන් මනීෂ 33, පසිඳු මාධව නොදැවී 20, මොහොමඞ් අමීන් 56/6, හසිත කිරිඇල්ල 27/2, සචින් සිල්වා 46/2)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 111
(ශවිත් ප්‍රනාන්දු 23, නවීන් නිර්මාල් 30/4, පසිඳු මාධව 24/3)
මාරිස්ටෙලා විදුහල දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 5 ක් දැවී 146
(චතුර අනුරාධ 48, අෂේන් ප්‍රනාන්දු 39, රොෂේන් ප්‍රනාන්දු 36, මොහොමඞ් අමීන් 47/4)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 57.2 කදී සියලු දෙනා දැවී 185
(ශිවාන් පෙරේරා 44, සන්තුෂ් ගුණතිලක 37, හිම්සර රන්දෙණි 29, ලක්මිණ පෙරේරා 23, රවිඳු ප්‍රනාන්දු 65/5, පසිඳු මාධව 76/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.