Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාරිස්ටෙලා විදුහලට පළමු ඉනිමේ ජයක්

මාරිස්ටෙලා විදුහලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාරිස්ටෙලා විදුහල - පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී 172
(පසිඳු පෙරේරා 35, නිහාන් ද සිල්වා 34, තිළිණ ඩිල්ශාන් 25, තිදුෂ ප්‍රනාන්දු 25, සුපුන් ධනංජය 27/3, දුලාර කෞෂල්‍යය 29/2, රවීෂ තිසර 41/2)

ශ්‍රී පඤ්ඤානන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී 97
(කවිෂ්ක දිල්ෂාර 23, ඉෂෝද්‍යා යසෝහර 22, ශෙනාස් ප්‍රනාන්දු 32/4, පසිදු සිල්වා 14/2)

ශ්‍රී පක්‍ද්ක්‍දානන්ද විදුහල - දෙවන ඉනිම - ඕවර 28 කදී කඩුලු 6 ක් 71
(කවිෂ්ක දිල්ෂාර 24, පසිදු සිල්වා 08/2)


අදහස් (0)

මාරිස්ටෙලා විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.